Charger රු 15,000.00 - රු 20,000.00

12v battery charger

  • New
    Condition
  • Price
    15000

12v battery charger මේ දවස් වල Power cut එකත් එක්ක ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි. ඕනෑම බැටරියක් ඉක්මනින් චාර්ජ් කිරීමට හැකියාව ඇත
මෙම චාජරය මගින් 100 AH බැටරියක් පැය 5 / 6 ඇතුළත චාර්ජ් කරගන්න පුළුවන්
බැටරි එක බැස්සහම චාජ් එක auto on වෙනවා
බැටරිය ෆුල් චාර්ජ් වුණහම චාජ් එක auto off වෙනවා
auto off – on වෙන නිසා battery එක ගැන කිසි බයක් වෙන්න ඕනේ නෑ
ඔබගේ මොටර් බයිසිකල්, ත්‍රීවීලර්, කාර් , වෑන් , බට්ටා ලොරී , සෝලා ඇතුළු ඔනෑම 12v වාහන බැටරියක් ගෙදර තියන් චාජ් කරගන්න නියම චාජරයක්
ලංකාවේ නිෂ්පාදනයකි ඔබගේ නිවසේ විදුලි සැපයුමට සම්බන්ධ කර වාහනයේ බැටරිය ආරෝපණය කරගත හැක
4ah to 100ah batteries 15000/=
4ah to 150ah batteries 18000/=
4ah to 200ah batteries 20000/=
Charging current available from 8A 10A 15A 20A

Categories

Regions

රු 15000
1 person bookmarked this place