Product Description
Solar Flash light ඕනම තැනකට සෙට් කරගන්න පුලුවන් පැනල් එක වෙනම එන 100W Solar Flash light එක.
ගේ ඇතුලට සෙට් කරගන්න පුලුවන් කුඩා ප්‍රමාණයේ සූර්ය පැනල් ෆ්ලෑශ් ලයිට් එකක්. සවි කරන්නත් ඉතා පහසුයි. අවම නඩත්තු වියදම්.
වැඩි වෙන ලයිට් බිල අඩු කරගන්න මාස 06 වගකීමක් එක්ක දුරස්ථ පාලකයක් සහිත LED solar light 100W with Panel එකක් ඔබත් අදම හයිකරගන්න
වැස්ස කාලේට ගොඩාක් ප්‍රයෝජනවත්, පොඩි එළියටත් ඉක්මනින් charge වෙනවා,
ඔබට අවශ්‍ය ආකාරයට එළිය අඩු වැඩි කරගන්න අවශ්‍ය පැය ගානට හදාගන්න, sensor එක on/ off කරන්න , රෑ එළි වෙනකන් පත්තු කරලා තියන්න
මාස 06 වගකීමක් සමග
මිල රු 11, 990/- ක් පමණි. .
FREE DELIVERY
මෙම නිශ්පාදන ඇනවුම් කිරීමට හෝ වැඩි විස්තර සදහා GET OFFER Button එක ක්ලික් කර
-නම,
-ලිපිනය,
-දුරකථන අංකය
දැන්ම අපවෙත එවන්න.
විමසන්න – 0777 176 801 (Call/Text/Whatsapp)
Reviews
There are no reviews yet.