Product Description
MakeSkyBlue MPPT Solar Charge Controller (1 Year Warranty )
V118 60A – 45000/=
V118 30A – 35000/=
V119 60A With Wifi Box – 55000/=
V120 60A 12V – 46000/=
V120 60A 24V – 46000/=
V120 60A 36V – 46000/=
V120 60A 48V – 46000/=
12V 20A 250W MAX – 16500/=
24V 10A 250W MAX – 16500/=
WiFi BOX – 11000/=
️ නිශ්පාදන දෝශ සදහා වසරක වගකීම.
https://www.facebook.com/900185393328613/posts/9040284779318593/?mibextid=Nif5oz
https://www.facebook.com/rashmielectro/
මෙම කොන්ට්‍රෝ මගින් ලබාගත් වොට් ප්‍රමානයේ එකතුව Display
එකෙන් බලාගැනීමේ පහසුකම ඇත.
Voltage Calibration – වෝල්ටියතාවයේ
වෙනසක් පෙන්නුම් කරයි නම්, Settings
මගින් එය වෙනස් කරගත හැක.
WiFi Box සවි කිරීමේ හැකියාව ඇත.
12 හේ ගුනාකාර පමණක් නොව, ඔබගේ
අවශ්‍යතාවය අනුව දශමයට වෝල්ටියතාව
සැකසිය හැක.
(e.g: 24.1V, 24.2V or 48.1V, 48.2V etc..).
Lead Acid, Li-Ion, Lipefo4, Lipo, Life Battery
වර්ග සදහා Settings වෙනස් කල හැක.
V118/V119 සෝලා චාජ් කොන්ට්රෝලරයට
වෝල්ට් 12V,24V,36V,48V වශයෙන් බැටරි
සම්බන්ද කර ක්රියාකලහැක.
V118 / V119 මොඩලයෙන්,
12V 60A නම් උපරිම 720 W
24V 60A නම් උපරිම 1440 W
36V 60A නම් උපරිම 2100 W
48V 60A නම් උපරිම 2800 W
වශයෙන් පැනල් සම්බන්දකලහැක
30A මොඩලයෙන් ඉහත වොට් අගයන්ගෙන් 1/2 ක අගයන් දක්වා පැනල් සම්බන්ද කළ හැක.
12V සදහා සෝලා පැනල් වෝල්ටියතාව
20V-80V අතර ද, 24V සදහා සෝලා පැනල්
වෝල්ටියතාව 37V-105V අතර ද, 36Vසදහා
සෝලා පැනල්වෝල්ටියතාව50V-160V
අතර ද, 48V සදහා සෝලා පැනල්
වෝල්ටියතාව 72V-160V අතර යන
ආකාරයෙන් ලබාදියයුතුයි.
අවශය නම් වයිෆයි බොක්ස් උපකරනය
සවි කිරීමේ හැකියාව ඇත, සියලුම
තොරතුරු Android Mobile App එකක්
හරහා බලාගත හැක, Settings
වෙනස්කිරීමද ඒ මගින් කලහැක.
# මෙය වෙනමම මිලදීගතයුතුය.
වැඩි විස්තර සහ ඇණවුම් කිරීම සදහා
Whatsapp Only +94705216624
24/7 Hot Line +97470353636
Ask for more information via Inbox.
මිළදී ගැනීම සදහා
08:00am to 05:0pm +94112622659
New stocks arrived
Stocks are limited
Book your order now
Island Wild Delivery Available
Reviews
There are no reviews yet.